ජන අරගල ව්‍යාපාර​යේ විරෝධයට එක්​වූ 29ක් අත්අඩංගුවට

ජන අරගල ව්‍යාපාරය අද (20) පස්වරු​වේ කොළඹදී පැවැත්වූ විරෝධතාව අතරතුරදී පුද්ගලයින් 29 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවට වාර්තාවනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් සහ කාන්තාවන් තුන් දෙනෙක්ද වන බවයි වාර්තාවන්නේ. එහිදී ළහිරු වීරසේකර සහ දුමින්ද නාගමුව යන අ​ය අත්අඩංගුවට ගෙන තිබුණා. මෙම සිදුවීමේදී පොලිස් නිලධාරීන් 5 දෙනෙකු​ද තුවාල ලබා තිබෙනවා. භාණ්ඩ මිල … Continue reading ජන අරගල ව්‍යාපාර​යේ විරෝධයට එක්​වූ 29ක් අත්අඩංගුවට